ත්ව කාමුකත්වයට ස්ත්‍රි පුරුෂ භේදයක් නැත. සත්ව කාමුකත්වයෙන් පෙළෙන පිරිමින් විසින් බොහෝවිට ගවයන්, එළුවන් වැනි සතුන් මේ සඳහා යොදා ගන්නා අතර, සත්ව කාමුක ස්ත්‍රීන් විසින් සුනඛයින් සහ පිඔුරන් වැනි උරගයින් මේ සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලැබේ.
මෙවැනි සත්වකාමී චර්යාවන් ඇති මිනිසුන් භූගෝලීය බාධාවලින් තොරව මුළු මහත් ලෝකය පුරාම විවිධ ජන සමාජ වල සිටින බව වාර්තා වී ඇත.
සිසිලිය සහ දකුණු ඉතාලිය වැනි රටවලද එඬේරුන් සහ එළුවන් අතර පවතින සංවාසය කෙතරම් ප්‍රචලිතද යත් එය එම ප්‍රදේශවල ගෝත්‍රික චාරිත්‍රයක් වශයෙන් ද ක්‍රියාත්මක වන බව සුගතමුණි ඤාණසිරි මහතා විසින් රචිත “අරුම පුදුම මනෝ ලිංගික සබඳතා” නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත. ඉතාලි ජාතික ලේඛකයෙකු වූ ඉග්නාට්සියෝ සිලෝන් විසින් රචිත “ෆොන්ටමාරා“ නැමැති නවකතාව තුළ එළුවන් සහ මිනිසුන් අතර ලිංගික සබඳතා පිළිබඳව දක්වා ඇත. ඉතාලි සාහිත්‍යය තුළටද මෙම සත්ව කාමුක මිනිස් හැසිරීම් ඇතුළු වී තිබීම තුළ ඉතාලි ජන සමාජය තුළද රහසිගතව මෙවැනි ක්‍රියා සිදුකරන්නවුන් සිටින බවට සාක්ෂියකි. මක්නිසාදයත් නිර්මාණකරුවන් තම සාහිත්‍ය කලා නිර්මාණ සඳහා අනුභූතීන් සහ වස්තු බීජ උකහා ගනු ලබන්නේ තමන් ජීවත් වන සමාජ පරිසරය තුළින් වීමයි.
මීට ශත වර්ෂ ගණනාවකට පෙර ගිනිකඳු පිපිරීමකින් මුළුමනින්ම විනාශ වූ සිසිලියේ පොම්පේයි නගරයේ පුරා විද්‍යාත්මක කැණීම්වලදී අශ්වයන් සහ කන්‍යා ස්ත්‍රීන් අතර ලිංගික සබඳතා පැවතුන බවට සාධක හමු වී ඇති අතර එය එකල සිසිලි සමාජය තුළ පැවැති අභිචාර ක්‍රමයක් බව සඳහන් වේ.
සිය කැමැත්තෙන් වඳුරන් සහ රිලවුන් සමඟ ලිංගික සංවාසයෙහි යෙදුනු ගැහැණුන් පිළිබඳ පුවත් අප්‍රිකාවෙන් සහ දකුණු ඇමරිකාවෙන් ද වාර්තා වී ඇත. දකුණු ඇමරිකාවේ පවතින එක්තරා ජන විශ්වාසයකට අනුව මුලින්ම සිපිලිස් හෙවත් උපදංශ නැමැති සමාජ රෝගය ඇති වූයේ මිනිසුන් සහ දකුණු ආසියාවේ වෙසෙන ලාමා නම් වූ ඔටුවන්ට සමාන බර අදින සතුන් අතර පැවති ලිංගික සබඳතා වල ප්‍රතිඵලයක් වශයෙනි.
අප අසල්වැසි ඉන්දියාවේ සුප්‍රකට සහ ඉපැරණි කජ්රාවෝ ගල් කැටයම් අතර විවිධ වර්ගයේ තිරිසන් සතුන් සමඟ ගැහැණුන් සහ පිරිමින් විවිධ ලිංගික චර්යාවන්වල යෙදෙන ආකාරය දැක්වෙන ගල් කැටයම් ද රාශියක් දක්නට ලැබේ. මෙයින් පසක් වන්නේ පැරණි භාරතීය සංස්කෘතිය තුළද මිනිසුන්, සතුන් සමඟ ලිංගික සබඳතා පැවැත් වූ බවයි. එමගින් සත්ව මිනිස් මනෝ ලිංගික අක්‍රමතාව පැරණි භාරතයේද තිබු බවට සාක්ෂි සපයයි.

සත්ව කාමුකත්වය හෙවත් පශු මෛථුන්‍යය මනෝ ලිංගික අවවර්තනයක් හෙවත් පැරපීලියානු තත්වයක් බව බොහෝ මනෝ විද්‍යාඥයින්ගේ මතයයි. කෙසේ වෙතත් මෙම සත්වකාමී තත්වය ඇති වීමට හේතු වන සාධක සම්බන්ධයෙන් මනෝ විද්‍යාඥයින් විවිධ මත වල එල්බ ඇති බව පෙනේ. ඒ සම්බන්ධයෙන් වඩාත් ප්‍රකට මත කිහිපයක් පහත දැක්වේ. ඒවා නම්,
ආදි කල්පික මිනිසුන්, ගවයන්, එළුවන්, අශ්වයන් වැනි තමන් විසින් ඇති දැඩි කරනු ලැබූ තිරිසන් සතුන් සමඟ වනාන්තර ආශ්‍රිතව සමීපව දිවි ගෙවූ අතර, මිනිසුන්ගේ සහ තිරිසනුන්ගේ ජීවිත අතර වැඩි වෙනසක් නොවීය. මේ නිසා ආදි කල්පිත මිනිසුන්ගෙන් ඇතැමෙකු තිරිසන් සතුන් සමඟ ද ලිංගික කාර්යයන් සිදු කිරීමට නැඹුරු විය.
සාමාන්‍ය එඬේර ජනයාගෙන් ඇතැමෙකු ගවයන් වැනි සතුන් සමඟ ලිංගික සබඳතාවලට යොමු වූයේ ඔවුන්ගේ ජීවන පරිසරය අනුව ඔවුනට බොහෝ විට තම භාර්යාවන්ගෙන් ඈත්ව හුදෙකලා පරිසරයන්හි ජීවත් වීමට සිදුවීම නිසාවෙනි. ප්‍රවීන ලාංකේය සමාජ විද්‍යා පර්යේෂකයෙකු වන අභාවප්‍රාප්ත මහාචාර්ය නන්දසේන රත්නපාලයන් විසින් රචිත “මේ ජීවිතයේදීම පල දෙන කර්මය” නැමැති ග්‍රන්ථයේ ඔහුගේ පර්යේෂණයට ලක්වූ ගව ඝාතකයෙකු තමා විසින් මැරීමට ගෙන ආ එළදෙනුන් සමඟ ලිංගික සබඳතා පැවැත් වූ ආකාරය දක්වා ඇති අතර, ඒ තුළ හුදෙකලා වෘත්තීය පරිසරය නිසාවෙන් ද සමහර පුද්ගලයන් මෙවැනි අසාමාන්‍ය චර්යාවන්ට ගොදුරු විය හැකි බවට ඉඟි සපයයි.
ඇතැම් මිනිසුන් තුළ සතුන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම මගින් උපදංශ වැනි සමාජ රෝග සුව කර ගත හැකිය යන මිත්‍යා විශ්වාසයක් තිබීම.
පාර මනෝ විද්‍යාත්මක (Para Psychology) අදහස් අනුව පෙර භවයන්හි ජීවන පුරුදු නිසාද මෙවැනි තත්වයන් ඇති විය හැක.
ළදරු කාලයේදී යටි සිත තුළට අවරෝධනය වූ තිරිසන් සතුන් සම්බන්ධ යම් යම් ලිංගික අත්දැකීම් නිසාද පසු කාලීනව මෙවැනි පුරුදු ඇති විය හැක.
සත්ව කාමුක මානව චර්යා සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ ප්‍රකට ලිංගික මනෝ විiාඥයෙකු වූ හැව්ලොක් එලිස් විසින් තම “The Psychology of Sex” නැමැති ග්‍රන්ථයේ සත්ව කාමුක ලිංගික අක්‍රමතාවයෙන් පෙළෙන්නන් විවිධ ක්‍රම මගින් සතුන්ගෙන් ලිංගික තෘප්තිය ලබන බව සඳහන් කර ඇත. සමහරු සතුන් අතර සිදු වන ලිංගික ක්‍රියාකාරකම් නරඹා ඉමහත් ලිංගික තෘප්තියක් ලබන බවත්, සතුන්ගේ ලිංගික ක්‍රියා ඇතුළත් අසභ්‍ය චිත්‍රපට නැරඹීමෙන් ඇතැම්හු සතුටු වන බවත්, තවත් සමහරුන් සතුන් සමඟ සැබැවින්ම ලිංගික කාර්යන්හි යෙදීමෙන් ලිංගික තෘප්තිය ලබන බවත් ඔහු දක්වා ඇත.

එසේම, සත්ව කාමුකත්වය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කොට ඇති ප්‍රකට බටහිර මනෝ විද්‍යාඥයෙකු වූ ක්‍රාෆ්ට් එබිං විසින් සතුන් සමඟ ලිංගික සබඳතාවලට නැඹුරු වූ ඇතැම් පුද්ගලයින් එකී සතුන් සම්බන්ධිත කාමී සිහින පවා දකින බවත්, තවත් සත්ව කාමුකයෝ තමන් සිත් ගත් සතුන් සිතින් මවා ගනිමින් ස්වයං වින්දනයේ පවා යෙදෙන බවත් පවසා ඇත.
අදත් අපගේ නීතිය තුළ මනුෂ්‍ය සත්ව ලිංගික සබඳතා අපරාධ වරදක් ලෙස සලකනු ලැබුවත් ආදි කල්පික යුගවලදී මනුෂ්‍ය සත්ව ලිංගික සබඳතා ඇතැම් සංස්කෘතීන් තුළ දුරාචාර ක්‍රියා ලෙස සලකා නැති අතර මනුෂ්‍ය සත්ව ලිංගික සබඳතා ස්වීඩනයේ ප්‍රාදේගීය නීති මගින් තහනම් කොට ඇත්තේ 13 වන සියවසේ අඟ භාගයේදී බවත්, එහෙත් එවැනි චර්යාවක් වැරැද්දක් බවට පත් වන්නේ අදාළ සත්වයා අයිතිකරුට වන්දි නොගෙවුවහොත් පමණක් බවත් දක්වා තිබුණි.
චර්යාවාදී ප්‍රතිකාර, ප්‍රජානන චර්යා ප්‍රතිකාර, බහු විධ මනෝ ප්‍රතිකාර, මෝහන ප්‍රතිකාර සහ උපදේශන ක්‍රම ශිල්පාදිය මගින් මෙවැනි සත්වකාමී ගති ලක්ෂණ ඇති පුද්ගලයින්ගේ මෙම අසාමාන්‍ය ලිංගික ප්‍රවනතා සෑහෙන දුරකට අවම කර ගත හැකි බව ද පැවසිය යුතුය.

0 Comments